ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී වැඩසටහන
වියට්නාමය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
2003 ජනවාරි 16 වැනි දින වියට්නාම සමාජවාදී ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.
පලස්තීනයේ රාමල්ලාහ් නුවර ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය විවෘත කිරීම.
චීනයේ ගුවංජෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කිරීම.
තුර්කියේ අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘත කිරීම.
නයිජීරියාවේ අබුජා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
සීෂෙල්ස් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
2013 දෙසැම්බර් 11 වැනි දින සීෂෙල්ස් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවනු ලැබිණි.
සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කිරීම.
බහ්රේන් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
2013 පෙබරවාරි 8 වැනි දින බහ්රේන් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.