අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති

තුෂාර රොද්‍රිගු මහතා 

අධ්‍යක්ෂ ජනරාල්
මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගිතාව


සාමාජිකයින්

1. ආර්. කොහුලරංගන් මහතා 
වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්/ලතින් ඇමරිකානු හා කැරිබියානු අංශය

2. එන්. එල්. ඒ. හලීම් මහතා
අධ්‍යක්ෂ/ආර්ථික කටයුතු (බහුපාර්ශ්වික)

3. වත්සලා අමරසිංහ මහත්මිය
අධ්‍යක්ෂ/එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම්

4. ප්‍රමුදිතා මුණසිංහ මෙනවිය
අධ්‍යක්ෂ/ යුරෝපය හා උතුරු ඇමරිකාව

5. දිලිනි ලෙනගල මහත්මිය 
අධ්‍යක්ෂ/මානව සම්පත් සංවර්ධන, පර්යේෂණ හා පුහුණු සහ ප්‍රගති සමාලෝචනය සහ ක්‍රියාත්මක කිරීම

6. දිනේෂා සමරසිංහ මහත්මිය
නියෝජ්‍ය සංධාන ප්‍රධානි

7. සෙව්වන්දි ද සිල්වා මහත්මිය
අධ්‍යක්ෂ/මැද පෙරදිග කලාපය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය

8. සසිරේහා ෂන්මුගම් මහත්මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ/කොන්සියුලර් කටයුතු

9. සුපුන් දේශප්‍රේම මහතා
නියෝජ්‍ය අධ්‍යක්ෂ/සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස

10. ප්‍රභාෂ්වි කහතුඩුව මහත්මිය
සහකාර අධ්‍යක්ෂ/ආර්ථික කටයුතු (බහුපාර්ශ්වික)

11. මොහොමඩ් හසීම් මහතා
සහකාර අධ්‍යක්ෂ/එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම්